ඇය යස්මින් අහමඩ්. බ්‍රිතාන්‍යවාසී, සෝමාලි ජාතික තරුණ නීති ශිෂ්‍යාවක්.

තමන් යෝනි සුන්නත් කිරීමකට ලක් නොවූ නමුත් සිය මවත්, මිත්තණියත් ඇතුළු කාන්තාවන් පරම්පරා ගණනාවක් එම වේදනාවට මුහුණ දුන් බවයි යස්මින් අහමඩ් පවසන්නේ.

වර්තමානයේ ඇය කාන්තා යෝනි සුන්නත් කිරීමට එරෙහිව හඬ නගන ක්‍රියාධාරිනියක්.

සිය මව සහ මිත්තණියට මුහුණ දීමට සිදු වූ වේදනාබර අත්දැකීම ඔස්සේ, යස්මින් මේ ලොවට හඬ නගා කියන්නේ සෝමාලියාවේත්, තවත් අප්‍රිකානු රටවල් ගණනාවකත් කාන්තාවන් විසි එක් වන සියවසේ පවා මුහුණ දෙන ශෝචනීය ඉරණම පිළිබඳ කතාවයි.

„එතකොට මට වයස අවුරුදු හතයි. මාව යෝනි ඡේදනයට ලක් කරපු දවසට කලින් දවසෙත් මම සෙල්ලම් කරමින් හිටියේ. මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ, ”යස්මින්ගේ මව අයීෂා මුහම්මද් සිය දිවියේ මුහුණ දුන් ඒ වේදනාබර මතකයට නැගුවේ එලෙසින්.

„වේදනාබර මතකය”

„මම කවදාවත් දැකල නැති ගැහැණු තුන් දෙනෙක් එකපාරටම මාව අල්ල ගත්තා. ඒ අය අතේ රේසර් බ්ලේඩ් තියෙනවා මම දැක්ක. මම තිගැස්සුණා. ඊට පස්සේ ඒ අය මට කරන්න යන දේ කිව්වා. එක් ගැහැනියක් මගේ වම් අත අල්ල ගත්තා. තව කෙනෙක් අනිත් අත. අමු අමුවේ මගේ ශරීරයේ කොටසක් කැපෙනව මට දැනුණා; මට ඇහුනා, ”යස්මින්ගේ මව පවසන්නීය.

මවත් දියණියත් ඒ සංවාදයේ යෙදුනේ යස්මින් ගේ මිත්තණිය හබීබා ​​ඔස්මාන් ඉදිරිපිටදී.

සිය මිනිබිරිය මෙන්ම ඇයත් අද වන විට යෝනි සුන්නත් කිරීමේ චාරිත්‍රයට එරෙහි වුවත්, එදා ඊට එකඟ වනු හැර තමන්ට විකල්පයක් වුවත් බවයි මිත්තණිය පවසන්නේ.

„තමන්ගේ දරුවා යෝනි සුන්නත් කිරීමට ලක් කළේ නැතිනම්, මිනිස්සු දොස් කිව්වේ මව්වරුන්ට. ‘දැක්කද, අර කෙල්ලගේ කපල නෑ; ඒකි නරක කෙල්ලෙක් ‘කිය, කිය අනිත් කෙල්ලෝ කොල්ලෝ ඒ දරුවට වද දෙනවා. ඉතින් දරුවෝ අපේ ළඟට අඬා ගෙන එනවා. එතකොට අපිට ඒ දරුවාව සුන්නත් කරන්න සිද්ධ වෙනවා. “

„වයස හතයි”

යෝනි සුන්නත් කිරීමට වැරදිකරු බවට තීරණය කෙරුණහොත් බ්‍රිතාන්‍යයේදී එයට වසර 14 ක් දක්වා වූ සිරදඬුවමක් නියම කළ හැකියි. එවැනි නීතියක් පවතින නමුත් බ්‍රිතාන්‍යය තුළ පවා මේ අමානුෂික චාරිත්‍රය තවමත් ක්‍රියාත්මක වේ.

„ඒක අපේ සංස්කෘතියට බද්ධ වෙලා තිබුණ දෙයක්. ගෑණු දරුවෙකුගේ සුන්නත් නොකළොත් ‘අන්න අරයගේ සුන්නත් කරලා නෑ’ කියා කියා අනිත් අය එයාට අපහාස කරනවා. සුන්නත් කරපු කෙල්ලෝ අනිත් කෙල්ලන්ට සමච්චල් කරනවා. “

එහි අදහස එදා තමා ජීවත් වූ සමාජයේ දැරියන් සහ කාන්තාවන් ඇතුළු සියලු දෙනා යන්න දැයි යස්මින් විමසූ මිත්තණියගේ පිළිතුර වූයේ ‘ඔව් මොළ සෝදලා තිබුණා’ යන්නයි.

porno romanesti gratis http://dignitythroughart.com/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/
csaladi porno ingyen http://lisapresleysmemphis.com/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/
horor porno http://patientsunited.com/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/
filme porno gratis cu mature http://thelighterside.org/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/categorie/amateur
porno brother sister http://www.24drs.com.tw/redir/hp_ad.asp?no=513&flyaway=https://veuxtube.com/categorie/anal
filme porno mamici rusoaice http://www.gaynursinghomes.com/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/categorie/asiatique
big porno http://www.chuli.com/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/categorie/beeg
ixxx porno http://astro.axisdraw.com/forum/redirect-to/?redirect=https://veuxtube.com/categorie/black
filme porno cu chinezi http://www.adiumpharma.com/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/categorie/blonde
porno cu masaj http://www.fsbofinder.com/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/categorie/brazzers
filme porno sex oral http://www.picosales.biz/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/categorie/brunette
video porno http://donread.com/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/sucer-la-bite-de-son-grand-p-re-la-fait-sourire
filme porno fara virusi http://www.artslaw.com/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/anal-brutal-poing-d-truit-son-petit-trou-du-cul
porno fantezii http://www.candklaw.com/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/brunette-ange-avec-de-gros-seins-vous-aide-pas-battre
porno cu fete grase http://peakhealth.com/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/rousse-mignon-est-r-veiller-pour-le-sexe-anal
poze porno cu vedete http://www.azurecafe.org/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/putain-exquise-suce-un-p-nis-gras
filme porno la hotel http://www.hofimkalch.com/isr.asp?url=veuxtube.com/fille-blanche-est-bais-e-dur-par-derri-re
gay sex porno http://www.rivera.cn/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/starlette-sinueuse-est-d-fonc-e-par-deux-goujons
e porno http://www.fernandosalinas.com/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/seize-ans-latina-est-pr-t-pour-le-sexe-anal
porno 18 ani http://dermatologyassociation.com/__media__/js/netsoltrademark.php?d=veuxtube.com/filles-brune-amateur-obtient-un-norme-bite

„ඔයාගේ අම්මව සුන්නත් කරන කොට එයාට වයස අවුරුදු හතයි. අනිත් අයට තරම් එයාට අමාරු වුනේ නෑ. මම එයාට කටු පාවිච්චි කළේ නෑ. අම්මගේ අක්කට ඊට වඩා ගොඩක් අමාරු වුනා. “

„අමානුෂික චාරිත්‍රය”

සුන්නත් කිරීමෙන් අනතුරුව තමාට දින ගණනාවක් කැසිකිලි යාමට පවා නොහැකි වූ බව මුහම්මද් මුහම්මද් ගේ මව මුහම්මද් මුහම්මද් මුහම්මද් වේදනාව වේදනාව මුහම්මද් කළාය මුහම්මද් මුහම්මද් මුහම්මද්

යම්කිසි දිනෙක තමාට දාව උපන් දියණියක සුන්නත් කිරීමට ලක් කළ යුතු යයි සඳහා දක්වන ප්‍රතිචාරය කුමක්දැයි යස්මින් මවගෙන් ප්‍රතිචාරය විමසා සිටියාය.

ඊට එරෙහි වී එය වළකාලන බව තරයේ කියා සිටින යස්මින්ගේ මව සිය උත්සාහය වුවහොත් කිරීමට ඒ පිළිබඳ පවසන්නේ කිරීමට කිරීමට පවසන්නේ.

සිය උත්සාහය දඬුවම් ලබා දීම නොව මෙම අමානුෂික චාරිත්‍රයට නැවතීමේ තිත තැබීම අයිෂා අයිෂා මුහම්මද් අවධාරණය කරන්නීය.

(„බීබීසී ලෝක සේවයේ සියයක් කාන්තාවෝ: ලොවින් අඩක් ඔබ අමතයි ‘විශේෂාංගයේ තුන්වෙනි සංවත්සර සැමරුම නිමිත්තෙන් ලියැවුණු යෝනි සුන්නත් කිරීමට ලක් කෙරුණු දෙදෙනකුගේ සහ ඊට එරෙහිව සටන් වදින යස්මින්ගේ කතාවයි ඒ)

රසල් බණ්ඩාරවත්ත